Trending Newsඑසැන පුවත්

ඩග්ලස් දේවානන්දා – උතුරට, නැගෙහිරට සහ කොළඹ ට ”වීනාව” ලකුණින් පාර්ලිමේන්තු මැතිවරණයට

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තරඟ කරන බව එම පක්ෂය ප්‍රකාශ කරයි.

මේ අනුව උතුරු නැගෙනහිර පළාතේ සියළු දිස්ත්‍රික්ක වලට සහ කොළඹ දිස්ත්‍රික්කයට මෙවර නාමයෝජනා ලබා දීමට සැලසුම් කර ඇතැයි, එම පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක පුෂ්පරාසා මහතා පැවසීය.

Related posts

GET RID OF HUNGER BEFORE BUILDING GYMS – GEETHA KUMARASINGHE – [VIDEO]

Mohamed Dilsad

NBRO issues landslide warning

Mohamed Dilsad

10 தினங்களுக்குப் பின்னர் மீட்கப்பட்ட யானை

Mohamed Dilsad

Leave a Comment