Trending Newsඑසැන පුවත්දේශීය

මහ බැංකු වංචාවට අදාළව, ආණ්ඩුව කරන්න යන දේ.

මහබැංකු වංචාවට අදාළව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එයට අදාළ මූලික කටයුතු සිදු කරන බවද හෙතෙම කීවේය.

මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මගුල් ගෙදරයක යන බව පවසා රටෙන් පිටවූ හිටපු මහබැංකු අධිපතිවරයාගේ මංගල කටයුතු මේ වනවිට නිමා වී ඇතැයි විශ්වාස කරන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා දැන් ජනාධිපති නොවන බවත් පෙන්වා දුන් විජිත හේරත් කීවේ, මේ වනවිට ඔහුට ජානාධිපති මුක්තිය නොමැති බැවින් අධිකරණයක් ඉදිරියට ඔහුව කැඳවිය හැකි බවයි. එම නඩුව ඉදිරියට ගෙන නොගියේ, ව්‍යස්ථාවේ තියන මුක්තියේ බලය පාවිච්චි වෙලා. දැන් අපට එතුමාව අධිකරණය හමුවට කැඳවන්න බලය තියනවා. අපට ඉස්සරහට බලමු ඒකේ ක්‍රියා මාර්ග ගැන. යැයි හෙතෙම කීවේය.

Related posts

Navy nabs a person with a haul of illegal foreign cigarettes

Mohamed Dilsad

අවි පෙන්වා නිවසක් කොල්ලකෑ කල්ලියේ ප්‍රධානියකු අත්අඩංගුවට

Mohamed Dilsad

தேசிய பொலிஸ் ஆணைக்குழுவிற்கு புதிய உறுப்பினர்களை நியமிக்க அரசியலமைப்பு சபை கூடுகிறது

Mohamed Dilsad

Leave a Comment