Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ කොට්ඨාස 22කින් ඡන්ද බලප්‍රදේශ 160ක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගන්නා විදිය.

පාර්ලිමේන්තු මැතිවරණයේ මැතිවරණ කොට්ඨාස සඳහා, ඡන්ද බලප්‍රදේශ 160ක් වෙනුවෙන්, නියමිත මන්ත්‍රී ආසන සංඛ්‍යාව හා පරිපාලන දිස්ත්‍රික් සඳහා ඉදිරිපත්වන දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනාවල සඳහන් කළ යුතු අපේක්ෂක සංඛ්‍යාව හා තැන්පත් කළ යුතු ඇප පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, එහිදී 2024 ජනාධිපතිවරණයට යොදා ගත් ඡන්ද හිමි නාමලේඛනයම යොදා ගන්නා බවයි.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්.

Related posts

British woman helped 6 Sri Lankans reach UK with fake Indian passports

Mohamed Dilsad

நோட்ரோ-டேம் தேவாலயத்தை சீரமைக்க 3 டாலர்கள் கொடுத்த சிறுமி !

Mohamed Dilsad

හකීම්ගේ සහ හෙට්ටිගේ මහතාගේ ආශ්‍රිතයින් හඳුනා ගනී

Mohamed Dilsad

Leave a Comment