Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රීවරු 79ක ගේ විශ්‍රාම දීමනා අහිමි වෙයි.

2020 වසරේ දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රථම වතාවට තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 79 දෙනෙකුට විශ්‍රාම දීමනා අහිමිවන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව පෙරේදා විසුරුවා හැරීම නිසා 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය වසර 05 ක් ඉක්මවා නොගොස් ඇති නිසා ඔවුන්ට මෙලෙස විශ්‍රාම දීමනා අහිමි වී ඇති බව සඳහන්.

Related posts

මෙරට PCR පරීක්‍ෂණ 264,343 ක් සිදුකර අවසන් වෙයි

Mohamed Dilsad

இன்றும் நாளையும் கடும் காற்று வீசக்கூடும்

Mohamed Dilsad

வட்டக்காய் லொறியின்கீழ் சிக்குண்ட வர்த்தகரின் பரிதாபநிலை

Mohamed Dilsad

Leave a Comment