Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රීවරු 79ක ගේ විශ්‍රාම දීමනා අහිමි වෙයි.

2020 වසරේ දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රථම වතාවට තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 79 දෙනෙකුට විශ්‍රාම දීමනා අහිමිවන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව පෙරේදා විසුරුවා හැරීම නිසා 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය වසර 05 ක් ඉක්මවා නොගොස් ඇති නිසා ඔවුන්ට මෙලෙස විශ්‍රාම දීමනා අහිමි වී ඇති බව සඳහන්.

Related posts

නව ආසාදිතයින් 428ක්

Mohamed Dilsad

හෙට පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වන ආකාරය

Mohamed Dilsad

சிரியா போரில் கடந்த 2 வாரத்தில் 800 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment