ප්‍රමුඛ පුවත 1

නීති විරෝධීව ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ ) – නීති විරෝධීව ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
27 හැවිරිදි මොහු වව්නියාව ප්‍රදේශයේ සිට පසුගිය 13 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තාවේ.

යාත්‍රාවකින් පැමිණ ඇති අදාළ ශ්‍රී ලාංකිකයා තමිල්නාඩුවට අයත්  මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

නීති විරෝධීව ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කළ තවත් පුද්ගලයෙකු මීට දින 4කට පෙරදමෙම මුහුදු ප්‍රදේශයේදීම ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලදී .

Related posts

මැතිවරණ ව්‍යාපාරයෙන් තමන් ඉවත් නොවන බව මහේෂ්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

රජයට සහය දැක්වීමට සූදානම් – හිටපු ජනපති කියයි

Mohamed Dilsad

පෞද්ගලික උපකාරක පංති තාවකාලිකව අත්හිටුවයි.

Mohamed Dilsad

Leave a Comment