Trending Newsඑසැන පුවත්දේශීයහරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි by Editor OSeptember 24, 2024September 24, 20240184 Share0 ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නව අග්‍රාමාත්‍යවරිය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (24) සවස දිවුරුම් දී තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.