Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්තර හොයයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලු‍ව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම පරීක්ෂණ අවසන් වූ වහා ම මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනය පහතින්

Related posts

Ajith keen on fulfilling his promise to Sridevi

Mohamed Dilsad

ලේල්ලවත්තේ ගින්නක්

Mohamed Dilsad

අපරාධ කල්ලි පිළිබඳ, වැඩබලන පොලිස්පතිගෙන් අනාවරණයක්

Editor O

Leave a Comment