Trending Newsඑසැන පුවත්දේශීය

වඳුරු උණ ආසාදනය වැළැක්වීමට නිෂ්පාදනය කළ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

වඳුරු උණ ආසාදනය වැළැක්වීමට පියවරක් ලෙස හඳුන්වා දුන්, පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව, වඳුරු උණ ආසාදනයට එරෙහිව වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයන් සඳහා මාත්‍රා දෙකකින් යුත් මෙම එම්ෆොක්ස් එන්නත භාවිත කිරීමට අවසර ලබා දී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එමෙන්ම වයස අවුරුදු 18ට අඩු අය සඳහා එන්නත නිර්දේශ නොකරන නමුත්, ළදරුවන්, ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් සඳහා ද එය සුවිශේෂී තත්ත්වයන් තුළ භාවිත කළ හැකි බවද, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

Related posts

பந்துல குணவர்தன அடிப்படை உரிமைகள் மனுத் தாக்கல்

Mohamed Dilsad

විදුලි බිල ගැන ගත් තීරණය මෙන්න.

Editor O

All Sunday masses cancelled

Mohamed Dilsad

Leave a Comment