Trending Newsඑසැන පුවත්දේශීය

දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීන් මැතිවරණ කොමිෂමට

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද (10) පෙරවරුවේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ. දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරු ද, කොමිසමට කැඳවා ඇති බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ අද (10) දිනයේ ඔවුන් සමග සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි. , දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග ඊයේ (09) සාකච්ඡාවක් පැවැත්වූ බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි. මැතිවරණයේ නීතිමය තත්ත්වය, නියෝජිතයින් පත් කිරිම්, ජන්ද දිනයේදි කටයුතු කළ යුතු ආකාරය, ජන්ද ගණන් කිරිමේ ක්‍රමය, පිළිබඳව එහිදී කරුණු පැහැදිලි කර තිබේ.

Related posts

அப்போ நயன்தாரா, இப்போ சமந்தா?

Mohamed Dilsad

මිල්කෝ සමාගමට නව සභාපති වරයෙක්

Mohamed Dilsad

5.4 ரிக்டர் அளவில் நிலநடுக்கம்

Mohamed Dilsad

Leave a Comment