එසැන පුවත්

මිල්කෝ සමාගමට නව සභාපති වරයෙක්

(UTV | කොළඹ) –සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා කර තිබේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසිනුයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.

ඒ අනුව, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුරට අමතරව ඔහු විසින් මෙහි සභාපති ධුරයේ ද රාජකාරි කටයුතු සිදු කරනු ඇති

Related posts

නියිජීරියාවේ අයිඑස්අයිඑස් ඉළක්ක වෙත ඇමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර

Editor O

බැකෝ සමන්ගේ බිරිඳ ට ඇප

Editor O

විරුසරු කාඩ්පත හිමි රණවිරුවන්ට සහ පවුලේ සාමාජිකයන්ට රජයේ රෝහල්වලදී ප්‍රමුඛතාවයක්

Editor O

Leave a Comment