Trending Newsඑසැන පුවත්දේශීය

වෘත්තීයවේදීන් දේශපාලනයට ගෙන ඒමට නම් ඊට සරිලන වැටුපක් ලබාදිය යුතුයි – ආචාර්යය හර්ෂ ද සිල්වා

වෘත්තීයවේදීන් දේශපාලනයට ගෙන ඒමට නම් ඊට සරිලන වැටුපක් ලබාදිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද කීවේය. වෙනත් රටවල වෘත්තීයවේදීන් දේශපාලනයට එනවා. අමාත්‍ය තනතුරු දරනවා. ඒ සඳහා ඔවුන්ට ගැලපෙන වැටුපක් ලැබෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදීන් දේශපාලනයට එන්නේ අඩුවෙන්. ඒකට හේතුව තනතුරට අදාළව ලැබෙන ප්‍රමාණවත් නැති නිසා. සමාජයෙන් එක්තරා පිරිසකගේ මතයක් තියෙනවා පාර්ලිමේන්තුවේ අයට මොනවත් දෙන්න එපා කියලා.

වාහන බලපත්‍ර ලැබෙන රජයේ නිලධාරීන් ඉන්නවා. අනුර කුමාරත් වාහන බලපත්‍රය අරගෙන වාහනයක් මිලට ගෙන තියෙනවා.

Related posts

පාස්කු ප්‍රහාර නඩුවක චෝදනා කියවා දීම අවසන් වෙයි

Mohamed Dilsad

லோட்டஸ் வீதி தற்காலிகமாக மூடப்பட்டுள்ளது

Mohamed Dilsad

ஓவியாவை ஏன் பிடிக்கும் என காரணம் கூறிய ஆரவ்

Mohamed Dilsad

Leave a Comment