Trending Newsඑසැන පුවත්දේශීය

වෘත්තීයවේදීන් දේශපාලනයට ගෙන ඒමට නම් ඊට සරිලන වැටුපක් ලබාදිය යුතුයි – ආචාර්යය හර්ෂ ද සිල්වා

වෘත්තීයවේදීන් දේශපාලනයට ගෙන ඒමට නම් ඊට සරිලන වැටුපක් ලබාදිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද කීවේය. වෙනත් රටවල වෘත්තීයවේදීන් දේශපාලනයට එනවා. අමාත්‍ය තනතුරු දරනවා. ඒ සඳහා ඔවුන්ට ගැලපෙන වැටුපක් ලැබෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදීන් දේශපාලනයට එන්නේ අඩුවෙන්. ඒකට හේතුව තනතුරට අදාළව ලැබෙන ප්‍රමාණවත් නැති නිසා. සමාජයෙන් එක්තරා පිරිසකගේ මතයක් තියෙනවා පාර්ලිමේන්තුවේ අයට මොනවත් දෙන්න එපා කියලා.

වාහන බලපත්‍ර ලැබෙන රජයේ නිලධාරීන් ඉන්නවා. අනුර කුමාරත් වාහන බලපත්‍රය අරගෙන වාහනයක් මිලට ගෙන තියෙනවා.

Related posts

Sri Lanka, China to co-build dendro power plant

Mohamed Dilsad

UK to provide GBP 49 million worth of support to develop infrastructure in Sri Lanka

Mohamed Dilsad

කෙහෙළියට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව අවසන් කරයි.

Editor O

Leave a Comment