Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉලොන් මාස්ක් ට ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙක්ගෙන් පොරොන්දුවක්

දෙවන වරටත් තමන් ජයග්‍රහණය කළොත්, රජයේ කාර්යක්ෂමතා කොමිසමේ ප්‍රධානියා ලෙස ඉලොන් මස්ක් පත්කරන බවට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මැතිවරණ ප්‍රචාරක රැළියකදී තම ආර්ථික දැක්ම ඉදිරිපත් කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබේ.

තමා නැවත පත්වීමෙන් පසු ඇමෙරිකාවේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට කටයුතු කරමින් ජාතික ආර්ථික සංවර්ධනයක් ඇති කරන බව ද ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ.

Related posts

தங்க வேட்டையை ஆரம்பித்தது இலங்கை

Mohamed Dilsad

ඇඟලුම් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවයට රජයෙන් නිසි පියවර

Mohamed Dilsad

රුපියල් 5000 දීමනාවට අදාළව අභියාචනා රැසක්

Mohamed Dilsad

Leave a Comment