Trending Newsඑසැන පුවත්දේශීය

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේ පත් කරයි.

ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ.

අනුර විදානගමගේ දැනට ජනාධිපතිවරයාගේ, ඌව පළාත බාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරේ කටයුතු කරන අතර ඔහු පසුගිය ඌව පළාත් සභාවේ අමාත්‍යවරයකු වශයෙන් ද කටයුතු කළේය.

නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ සහෝදරයා වන අනුර විදානගමගේ ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවර ඒ්.ජේ.ඒම් මුසම්මිල් පසුගිය 4 දින තනතුරෙන් ඉල්ලා අස්වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සටහ‌යෝගය ලබාදීමට යාමත් සමඟ ඇතිවු පුරප්පාඩුව සදහා අනුර විදානගමගේ පත්කර තිබේ.

Related posts

மட்டக்களப்பு பல்கலைக்கழகம் – கோப் குழுவிற்கு அழைக்கப்பட்டுள்ள அரச நிறுவனங்களின் பிரதானிகள்

Mohamed Dilsad

காஜல் அகர்வாலின் சமூகப்பணி…

Mohamed Dilsad

“Ranil to sworn in as Premier tomorrow,” UNP Gen. Secretary says

Mohamed Dilsad

Leave a Comment