Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවේ ප්‍රබල වෘත්තිය සමිති එකමුතුවක් වන වැඩබිමේ අපි සංවිධානයේ සහාය සජිත් ප්‍රේමදාසට

ශ්‍රී ලංකාවේ ප්‍රභලතම වෘත්තිය සමිති එකමුතුවක් වන වැඩබිමේ අපි සංවිධානය, ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙලට සහයෝගය දීමට තීරණය කර තිබේ.

කඩා වැටී තිබෙන රාජ්‍ය සේවය නැවත ගොඩනැගීමටත්, රාජ්‍ය සේවකයාට ගෞරවණීය පුරවැසියෙකු ලෙස ජීවත්වීමටත් අදාළ ප්‍රතිපත්තිමය කාරණා සමඟ එකඟ වෙමින් මෙම එකඟතාවයට යොමු වූ බවයි සමගි ජන බලවේගයේ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

Related posts

නිමල් සිරිපාල නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපීම වළකා වාරණයක්

Mohamed Dilsad

Severe traffic congestion in Battaramulla

Mohamed Dilsad

கனடாவுக்கு சீனா பகிரங்க எச்சரிக்கை…

Mohamed Dilsad

Leave a Comment