Trending Newsඑසැන පුවත්දේශීය

එක් අපේක්ෂකයෙක්ටනම් කතිරය විතරයි

ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් කතිරය ලකුණ සහ මනාප ප්‍රකාශ කරන්නේ නම් එක,  දෙක සහ තුන ලෙස අංක සටහන් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා ප්‍රකාශ කරයි. නිල ඡන්ද පත්‍රිකා බෙදීම හෙට (03) සිට ඇරඹෙනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

2024 ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු යොදා තිබෙන අතර, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 4,  5 සහ 6 දිනයන්හිදී සිදු කිරීමට නියමිතයි.

Related posts

அனைத்து கட்சி உறுப்பினர்களுக்கும் ஜனாதிபதி அழைப்பு

Mohamed Dilsad

රට කොවිඩ් උවදුරේ උච්චතම අවස්ථාවට ඇවිල්ලා – PHI සංගමය

Mohamed Dilsad

නායයෑමක් නිසා කොළඹ බදුල්ල මාර්ගය අවහිර වෙයි

Mohamed Dilsad

Leave a Comment