Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දන මිල අඩු කළාට බස් ගාස්තු අඩු කරන්නේ නැහැ. – බස් සංගම්

ඉන්දන මිල අඩු කළ ද ත්‍රි රෝද රථ සහ බස් ගාස්තු අඩුකළ නොහැකි බව බස් සහ ත්‍රී රෝද රථ සංගම් සදහන් කරයි. කෙසේ නමුත් ජනතාව සඳහන් කරන්නේ ඉන්දන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලැබීමට නම් බස් ගාස්තු පහළ දැමිය යුතු බවද බස් මගී සංගම් අවධාරණය කරයි.

මිල සූත්‍රයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව අයිඕසී සහ සයිනොපෙක් සමාගම් ද ඉන්ධන මිල අඩු කර තිබෙනවා.

Related posts

Salambakulam garbage issue to be resolved

Mohamed Dilsad

புதிய உர மானியம் நள்ளிரவு முதல்-துமிந்த திசாநாயக்க

Mohamed Dilsad

කටුනායක ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment