Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ.

කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ.

කොළඹ ආරක්ෂක සමුළුමේ සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව , ඉන්දියාව , මාලදිවයින සහ මොරිෂස් යන රටවල් එක්ව මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ. මෙම අවස්ථාවට ඉන්දීය සහ මාලදිවයින් ආරක්ෂක උපදේශකවරුන් ද සහභාගී වූහ. .

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති උපදේශක සාගල කාරියවසම් මහතා පැවසුවේ බාහිර තර්ජනවලින් ඔබ්බටගොස් තාක්ෂණික දියුණුවත් සමග ඇතිවන අභියෝග ජයගත යුතු බවයි.

Related posts

අලුතින් වාහන ලියාපදිංචිය සහ හිමිකම් පැවරීමේදී වාහන අංක තහඩු නිකුත් කිරීම අත්හිටුවයි

Editor O

කැස්බෑව පොලීසියෙන් පහරදුන් බවට පුද්ගලයෙකුගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

VIP Assassination Plot: Nalaka de Silva further remanded

Mohamed Dilsad

Leave a Comment