Trending Newsඑසැන පුවත්දේශීය

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් තමන් ඉවත් කළ බවට පවසන ප්‍රකාශයන් අසත්‍යයි – පාලිත රංගේ බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් තමන් ඉවත් කළ බවට පවසන ප්‍රකාශයන් අසත්‍ය බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. එවැනි ලිපියක් පක්ෂයෙන් තමන් වෙත ලැබී නැතැයි ද ඒ මහතා සඳහන් කරයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් පාලිත රංගේ බණ්ඩාර ඉවත් කිරීමට එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මර්ග සඳහන් කරයි.

Related posts

வன்னி மாவட்டம் மன்னார் தேர்தல் தொகுதி

Mohamed Dilsad

පෞද්ගලික අංශයටත් නිවාඩු ලබාදෙන ලෙසට ජනපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

North Korea calls US Vice-President Pence stupid

Mohamed Dilsad

Leave a Comment