Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ කොමිෂමට එරෙහිව විජයදාස රාජපක්ෂ අධිකරණයට යන්න සූදානම් වෙයි.

(UTV | කොළඹ) –

ජනාධිපති අපේක්ෂකයෙකු ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ යුතු මුදල සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව මැතිවරණ කොමිසමට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති අපේක්ෂකයෙකු ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ යුතු මුදල රුපියල් 109ක් බවයි ඊයේ රාත්‍රීයේ නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ .

Related posts

කොරෝනා නිසා මරණ ලියාපදිංචියේදී සැලකියයුතු කරුණු

Mohamed Dilsad

Bangladesh make Street Child Cricket World Cup Semis

Mohamed Dilsad

கூகுள் நிறுவனத்துக்கு 3.42 லட்சம் கோடி ரூபாய் அபராதம்

Mohamed Dilsad

Leave a Comment