Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් නිවාඩුව අද (16) සිට

(UTV | කොළඹ) –

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. එමෙන්ම, තෙවන පාසල් වාරයේ පළමු අදියර ඒළඹෙන 26 සඳුදා ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

அலி லார்ஜானி இலங்கை விஜயம்

Mohamed Dilsad

CID concludes investigations into Keith Noyahr abduction assault case

Mohamed Dilsad

UNF leaders to meet today

Mohamed Dilsad

Leave a Comment