Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන් අපේක්ෂක නාම ලේඛනය

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයේ නාමයෝජනා බාර දුන් අපේක්ෂක නාම ලේඛනය පහතින්.

01. සජිත් ප්‍රේමදාස
02. රනිල් වික්‍රමසිංහ
03. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
04. ඒ. එස්. පී. ලියනගේ
05. පානි විජේසිරිවර්ධන
06. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
07. අජන්ත ද සොයිසා
08. බත්තරමුල්ලේ සීරලතන හිමි
09. සරත් ෆොන්සේකා
10. නුවන් සංජීව බෝපගේ
11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
12. ජනක ප්‍රියන්ත කුමාර රත්නායක
13. කේ.කේ. පියදාස
14. මයිලවාගනම් තිලකරාජා
15. සිරිපාල අමරසිංහ
16. පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්
17. සරත් කීර්තිරත්න
18. කේ. ආනන්ද කුලරත්න
19. නාමල් රාජපක්ෂ
20. අක්මීමන දයාරතන හිමි
21. කේ.ආර්. කිෂාන්
22. පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
23. විජයදාස රාජපක්ෂ
24. අනුර සිඩ්නි ජයරත්න
25. සිරිතුංග ජයසූරිය
26. මහින්ද දේවගේ
27. මොහොමඩ් ඉල්ලයාස්
28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
29. ඇන්ටනි වික්ටර් පෙරේරා
30. කීර්ති වික්‍රමරත්න
31. දිලිත් සුසන්ත ජයවීර
32. සරත් මනමේන්ද්‍ර
33. මරක්කලමානගේ ප්‍රේමසිරි
34. ලලිත් ද සිල්වා
35. පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
36. ඩී.එම්. බණ්ඩාරනායක
37. අනුර කුමාර දිසානායක
38. අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
39. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන් 

ඒ අනුව ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි .

අනතුරුව ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම ද සිදු කෙරෙන බව සඳහන්. පෙරවරු 11 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුවු අතර ඊයේ (14) දිනය වන විට ඇප තැන්පත් කර තිබු අපේක්ෂකයින් 40 දෙනා අතරින් 39 දෙනෙකු අද මෙලෙස නාම යෝජනා භාරදීම සිදුකර තිබෙනවා

Related posts

Warner and Labuschagne smack centuries in day-night Pakistan Test

Mohamed Dilsad

பொரளை நோக்கி பயணிப்பவர்கள் மாற்று வழிகளை பயன்படுத்துமாறு பொலிஸார் கோரிக்கை…

Mohamed Dilsad

உலக பொருளாதார நெருக்கடிக்கு மத்தியிலும் வறிய மக்களின் நலனுக்கு அரசு முன்னுரிமை – ஜனாதிபதி

Mohamed Dilsad

Leave a Comment