Trending Newsඑසැන පුවත්දේශීය

ජල ගාස්තු අඩු කිරීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) –

ජල ගාස්තු අඩු කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් ඉන්ධන, රසායනික ද්‍රව්‍ය යනාදි පිරිවැය අඩුවීම සැලකිල්ලට ගනිමින් ජල ගාස්තු යම් ප්‍රතිශතයකින් අඩු කරන බව සඳහන්

සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හරුණුකොට ගෘහස්ත කාණ්ඩය සදහා සියයට 7% කින් ද, රජයේ රෝහල් සඳහා සියයට 4.5% කින් ද, පාසල් සහ පුණ්‍ය ආයතන සදහා සියයට 6.3% කින් ද ජලගාස්තු අඩුවනු ඇති. මෙහි සමස්ත අඩු කිරීමේ සාමාන්‍ය වන්නේ සියයට 5.94% ක්.

Related posts

Saudi Prince calls on Prime Minister

Mohamed Dilsad

அபிவிருத்தி மதிபீட்டு மாநாட்டில் கலந்துகொள்ள அமைச்சர் கபீர். திலகர் எம்.பி பூட்டான் பயணம்

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment