Trending Newsඑසැන පුවත්දේශීය

රාජිත, රනිල් ට සහය දෙයි.

(UTV | කොළඹ) –

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා, ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ඔහු සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන සඳහන් කළේය.

Related posts

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Cabinet approval for Bribery Act Amendments

Mohamed Dilsad

Communications engineer arrested for financially assisting NTJ

Mohamed Dilsad

Leave a Comment