Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට විදේශීය මැතිවරණ නිරීක්ෂකයන්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයේ නිරික්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව දිවයිනේ තෝරාගත් ප්‍රදේශවල විදේශ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කරනු ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

Over 8000 Dengue patients from the Western Province

Mohamed Dilsad

புகையிரத சாரதிகள் வேலை நிறுத்தம்

Mohamed Dilsad

பிரமாண்டமான ஆக்‌ஷன் படத்தில் இணைந்த WWE புகழ் ஜான் ஸீனா!

Mohamed Dilsad

Leave a Comment