Trending Newsඑසැන පුවත්දේශීය

වතු සේවකයන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් දීමට වතු සමාගම් 07ක එකඟයි.

(UTV | කොළඹ) –

වතු කම්කරුන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් දීමට වතු සමාගම් 07ක් එකඟතාව පළ කර ඇතැයි  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකිශ කළේය.

ලංකා කම්කරු කොංග්‍රසය විසින් මහනුවරදී සංවිධානය කර තිබු මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තිය සමිති හා තරුණ නායක හමුවට අද (10) සහභාගීවෙමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අදහස් පළ කළේය.

ජනාධිපතිවරයා කියා සිටියේ කම්කරු අමාත්‍යවරයා ලෙස එළඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි. එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශේෂ නීති ප්‍රතිපාදන සැපයීම ට අදාළ උපදෙස් ලබාදී ඇතැයි ද ජනාධිපතිවරයා කීවේය.

 

Related posts

விமல் வீரவங்ச குற்றப்புலனாய்வு பிரிவில் முன்னிலையானார்

Mohamed Dilsad

Former Malaysian Premier Najib Razak arrested in Kuala Lumpur

Mohamed Dilsad

வன்முறைகளை கட்டுப்படுத்த ஹெலிகொப்டர்கள் பயன்படுத்த தீர்மானம் – விமானப் படை பேச்சாளர்

Mohamed Dilsad

Leave a Comment