Trending Newsඑසැන පුවත්දේශීය

හැකියාවක් නැති නායකයන් රටට ගෝනිබිල්ලන් මවනවා – විපක්ෂ නායක

(UTV | කොළඹ) –

හැකියාවක් නැති නායකයන් රටට ගෝනිබිල්ලන් මවමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මොනරාගල පැවති භික්ෂූ උපදේශක සභාව අමතමිනි.

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය. පෝලිම් නැති කිරීමට ජනතාවට හොඳ ජන ජීවිතයක් ලබා දිය යුතු බවත්, එමගින් බොහෝ පිරිසකට යහපත්ව ජීවිතයට මුහුණ දිය හැකි බවත්, තමා ඇතුළු දක්ෂයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම ජනතාව ට යහපත් වූ ආර්ථික සම සමාජයීය වටපිටාවක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවද විපක්ෂ නායකවරයා කීවේය.

 

 

Related posts

Sri Lanka likely to receive light rain today

Mohamed Dilsad

විරැකියාව තුරන් කිරීමට, ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට – විපක්ෂ නායක

Editor O

பரந்தன் பூநகரி பகுதியில் மற்றுமொரு விபத்து

Mohamed Dilsad

Leave a Comment