Trending Newsඑසැන පුවත්දේශීය

දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සජිත්ගේ සහයට

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ගිවිසුමක් අද (07) අත්සන් කළහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර එම ගිවිසුම අත්සන් කළහ.

Related posts

ගල්කිස්ස හා නුගේගොඩ විශේෂ ආරක්ෂක මෙහෙයුමක්

Mohamed Dilsad

பசில் ராஜபக்ஷவுக்கு எதிரான வழக்கு ஒத்திவைப்பு

Mohamed Dilsad

நியூஸிலாந்து அணி முதலில் துடுப்பாட்டம்

Mohamed Dilsad

Leave a Comment