Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

වනිඳු වෙනුවට වැන්ඩර්සේ කැඳවයි

(UTV | කොළඹ) –

වම් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් එක්දින තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳ වූ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. දෙරට අතර පළමු එක්දින තරගයේ වනිඳු ඔහුගේ අවසන් පන්දුවාරය යොමුකරමින් සිටියදී වම් පාදයේ ආබාධයකට ලක්විය.

ඔහුගේ ආබාධ තත්ත්වය එම්.ආර්.අයි ස්කෑන් මගින් ද සනාථ වී ඇති බවත් මේ වනවිට ඔහු පුනරුත්ථාපන ක්‍රියාවලිය යොදවා ඇති බවත් ක්‍රිකට් ආයතනය පැවසීය. මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධානම වේග පන්දු යවන්නන් සිවු දෙනා ද මේ වනවිට කණ්ඩායමේ සිටින සුපිරි දඟ පන්දු යවන්නා ද තරගාවලියෙන් විවේක ගන්වා තිබේ.

Related posts

Police probe semi-nude photos taken on Pidurangala Rock

Mohamed Dilsad

Google launches search experience for job seekers in Sri Lanka

Mohamed Dilsad

Lottery Tickets sold at Rs. 20 from February 01st

Mohamed Dilsad

Leave a Comment