ප්‍රමුඛ පුවත 1

පවතින නියගයෙන් ලක්ෂ 6කට වැඩි පිරිසකට පීඩා

(උදයම්,කොළඹ) –  නියඟය හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක 13ක ලක්ෂ 6කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනයි.

 

එහි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ පානීය ජලය නොමැති වීම වගා හානි වැනි හේතූන් මත මෙම පිරිස පීඩාවට පත්ව සිටින බවයි.

 

මේ අතර එළැඹෙන 20 වෙනිදායින් පසු උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

Related posts

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යශයේ වැඩ භාරගනී

Mohamed Dilsad

මහා ශිව රාත්‍රී දිනය අදයි.

Mohamed Dilsad

ලක්ෂ 09 කට අධික තරුණ තරුණියන්ගේ සහය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment