ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යශයේ වැඩ භාරගනී

(UTV| කොළඹ) – ඊයේ දිවුරුම් දෙනු ලැබූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වානිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා අමාත්‍යශයේ යලි වැඩ භාර ගත්තේය.

ඒ ඔහුගේ කොළඹ 03 පිහිටි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යශයේදිය.

මුස්ලිම් අමාත්‍යවරුන් පසුගියදා සිය ධුර වලින් ඉල්ලා අස්වූ අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාද ඉල්ලා අස්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලක්‍ෂ7කට අධික දුම්වැටි ගෙනා පුද්ගලයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

රිය අනතුරු දෙකකින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙක් මරුට

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment