Trending Newsඑසැන පුවත්දේශීය

රාජපක්ෂලා සමඟ යන කිසිවෙකුට සහය නැහැ – පාඨලී චම්පික

(UTV | කොළඹ) –

රාජපක්ෂලාගේ ආශීර්වාදය සමඟ යන කිසිදු කෙනෙකුට තම සහයෝගය නොදෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ජනාධිපතිවරණය පිළිබඳ  තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බවද රණවක මහතා සදහන් කළේය.

කඩුවෙල, වඳුරමුල්ල බුරුම විහාරස්ථානයේ ජන හමුවක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වමින් රණවක මහතා එසේ පැවසීය. ”පොහොට්ටුව කියන්නේ පොහොට්ටුවේ සාමාජිකයෝ නෙවෙයි. රාජපක්ෂ පවුලයි. මොකද රාජපක්ෂ පවුල රට බංකොලොත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ වරදකරුවන්  කරලා තියෙනවා” යැයි ද රණවක මහතා කීවේය.

Related posts

“Always stand by the people of the country” – President

Mohamed Dilsad

හිමි නොවූ අය හට මුදල් ප්‍රතිලාභ ලබා දීම අද සහ හෙට

Mohamed Dilsad

Yan Oya’s Sluice gates opened today

Mohamed Dilsad

Leave a Comment