Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඇප මුදල් තැන්පත් කරයි.

(UTV | කොළඹ) –

 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා අද (26) උදෑසන මැතිවරණ කොමිෂණ් සභාව වෙත පැමිණ ඇප මුදල් තැන්පත් කළේය.

Related posts

Georgina Chapman ‘not a victim’ of Weinstein

Mohamed Dilsad

மரண தண்டனைக்கு எதிராக 10 மனுக்கள் தாக்கல்

Mohamed Dilsad

Israel will hold unprecedented third election in a year – [IMAGES]

Mohamed Dilsad

Leave a Comment