Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වෙනිදා.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 21දා පැවැත්වීමට නියමිතව ඇති බව, අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්, මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වන දින ජනාධිපතිවරය සඳහා නාම යෝජනා බාර ගැනේ. රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසද, එම ගැසට් නිවේදනයේ සදහන්.

එම ගැසට් නිවේදනය පහතින්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgceFE-enI1bs3gfkY-HSdUzk45sulL29ZC4M3E72SGVsbtLOLfeilRGUBMiRF55Nfdl5rNoQ5HZA6upY7XU5wqW-8JvoJpAaaCeFYgyotR3VBZlZCFLXqd6hs5QcSL9VvHH2bEknew9mlr_-aT_bOQFHQEcrz79hLmkJnJca4W2lsGJQ5bABE7srKwferb/s1600/E-01.jpg

Related posts

මෙරට කොවිඩ් මරණ 300 ඉක්මවයි [RELEASE]

Mohamed Dilsad

Navy nabs 2 persons with heroin

Mohamed Dilsad

New DIG in charge of CID appointed

Mohamed Dilsad

Leave a Comment