දේශීය

මෙරට කොවිඩ් මරණ 300 ඉක්මවයි [RELEASE]

(UTV | කොළඹ) – ඊයේ දින කොවිඩ් මරණ 8 ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 300 යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 305 කි.

ඒ අනුව කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 292 කි.

 

 

 

 

Related posts

රනිල් වික්‍රමසිංහ මහතාට, හිටපු ජනපතිවරයෙකුට සපයන ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ආරක්ෂාව සපයා තියෙනවා – පොලිස් මාධ්‍ය කොට්ඨාසය

Editor O

ඌරුබොකු ඔය දෙපස ජනතාවට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක්

Mohamed Dilsad

Leave a Comment