Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඊශ්‍රායල් ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) –

නැගෙනහිර ඛාන් යුනිස් වෙත ඊශ්‍රායලය ප්‍රහාර දියත් කිරීමෙන් පසු අවම වශයෙන් පලස්තීනුවන් 70 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එමෙන්ම 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති විදේශ ප්‍රවෘත්ති සේවා අනාවරණය කරයි. ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් 400,000 කට වැඩි පිරිසකට පීඩාවට පත්ව සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

O/Level tuition classes banned from today

Mohamed Dilsad

මැලේසියානු රජු කිරුළ අත්හරී.

Mohamed Dilsad

කොවිඩ් 19 ආසාදිත පිරිස 1749 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment