Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණ දිනය තීරණය කර අවසන්

(UTV | කොළඹ) –

ජූලි මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ජනාධිපතිවරණය පවත්වන දිනය මේ වනවිටත් තීරණය කර ඇති බවය.

ජනාධිපතිවරණ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම මේ සතිය අවසන් වීමට පෙර සිදු කරන බව ද ඔහු පැවසීය. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් ලබන බදාදා හෝ බ්‍රහස්පතින්දා පැවැත්වේ.

එහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබී තිබේ.

Related posts

ஜனாதிபதி ஆணைக்குழு ஏன் நியமிக்க வில்லை? – முஜிபுா் ரஹ்மான்

Mohamed Dilsad

Economic and social development created rubber industry benefits to the society

Mohamed Dilsad

Ex-New Zealand Prime Minister to receive Australia’s highest honour

Mohamed Dilsad

Leave a Comment