Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අත්අඩංගුවට

(UTV | කොළඹ) –

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ  අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. ඔහුට පසුගියදා වරෙන්තු නිකුත් කෙරුණු අතර අද (20) කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.  අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා  මහෙස්ත්‍රාත් හමුවට අද (20)  ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය කියයි.

Related posts

கிளிநொச்சியில் ஆயுத முனையில் பணம் – நகை கொள்ளை!

Mohamed Dilsad

பொலிஸ் நிலைய பொறுப்பதிகாரிகள் மூவருக்கு இடமாற்றம்

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment