Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ

(UTV | කොළඹ) –

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ගැසට් කර තිබේ. ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වසර 06ක් ඉක්මවා යන වචනය වෙනුවට වසර 05ක් ඉක්මවා යන වචනය ආදේශ කිරීම වෙන්වෙන් මෙම සංශෝධනය ඉදිරිපත් කෙරින.

ජනපති නියමයෙන් එම සංශෝධනය ගැසට් කළ ද, එය ජනාධිපතිවරණය අවසන් වන තෙක් එය ගැසට් නොකරන  බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (18) ප්‍රකාශ කර තිබිණ.

එම ගැසට් නිවේදනය පහතින්

Related posts

“Government fail to act against corrupt Ministers” – Minister Ranjan

Mohamed Dilsad

Australia’s ‘Egg Boy’ gives donations to NZ attack survivors

Mohamed Dilsad

පොලිස් නිලධාරිනියක් පහරදුන් බව කියන සිසුවෙක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment