Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ කේ.පී ශර්මා අද දිවුරුම් දෙයි

(UTV | කොළඹ) –

නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් ව තිබූ අතර ඒ අනුව නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා මහතා නම් කර තිබේ.

කේ.පී ශර්මා 72 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති තිබේ. නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා සහ නව කැබිනට් මණ්ඩලය අද (15) දිනයේ දී දිවුරුම් දීමට නියමිතව තිබේ.

Related posts

අගමැති රනිල් ශානක්කියන් ට සැරවෙයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

වතු වැටුප 1000 කින් ඉහළ නැංවීම ඇතුළු කැබිනට් හමුවේ තීරණ

Mohamed Dilsad

Leave a Comment