Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් ට ප්‍රහාරයක්

(UTV | කොළඹ) –

ඇමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි. හිටපු ජනාධිපතිවරයා කඩිනමින් එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර, ජනාධිපතිවරගේ තත්ත්වය බරපතල නොවන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ආරක්ෂක අංශ විසින් සිදු කළ ප්‍රහාරයෙන් වෙඩි තැබීම සිදු කළ සැකකරු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම රැළියට දහසකට අධික පිරිසක් සහභාගී වී සිටි බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

මැලේසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Showery condition to reduce gradually – Met. Department

Mohamed Dilsad

நாட்டிற்கு கிடைக்கும் சமுத்திரவியல் நன்மைகளை இந்தியா ஈட்டிக் கொள்ளும் அபாயம் – சாகல [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment