Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්

(UTV | කොළඹ) –

ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට ණය ගෙවීමට ඇති කාලසීමාව දීර්ඝ කිරීම මගින් ලබාදෙන සහනය ශ්‍රී ලංකාවට ද ලබා දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් ක‍ළේය. විවිධ රටවලට ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සංසන්දනය කිරීම ද නිවැරදි තත්ත්වයක් නොවන බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

Related posts

කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් විනාඩි 30 කට අත්හිටුවයි

Mohamed Dilsad

ප්‍රාථමික පන්තියක සිටිය යුතු සිසුන් ගණන වැඩි කෙරේ

Mohamed Dilsad

පලිබෝධ නාශක හා රසායනික පොහොර තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment