Trending Newsඑසැන පුවත්දේශීය

රටේ මැතිවරණ නීතිය බලාත්මකයි.

(UTV | කොළඹ) –

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දමා තිබීම සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඒ වගන්තිය ප්‍රකාරව මැතිවරණ නීතිය තවමත් බලාත්මකව බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සඳහන්.

පළාත් පාලන මැතිවරණ නීතිය බලපවත්වන කාල සීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයක්/කණ්ඩායමක්/අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයක් නොවන සේ කටයුතු කළ යුතු බව සහ ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපළක් යොදා නොගත යුතු බවත් එම නිවේදනයේ සඳහන්.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

ஐ.தே கட்சியின் உறுப்பினர் ஒருவர் கைது…

Mohamed Dilsad

மூன்று துப்பாக்கிகளுடன் மூவர் கைது

Mohamed Dilsad

Leave a Comment