Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසියේ ලොකු පුටු මාරුවක්

(UTV | කොළඹ) –

නියෝජ්‍ය පොලිස්පතිවරු 6 දෙනෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 15 දෙනෙකු සඳහා හදිසියේ ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ, අනුව ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ජී. අයි. ඩී. ආර්. විජේසිංහ මහතා නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුකර ඇත.

ස්ථානමාරු කළ පොලිස් නිලධාරී නාම ලේඛනය පහතින්

Related posts

ආචාර්යවරු සහ නිලධාරීන් 122ක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පොලු තියයි.

Editor O

இரண்டு துப்பாக்கிகளுடன் மூவர் கைது

Mohamed Dilsad

மகளிர் தின விழா எதிர்வரும் 17ம் மற்றும் ஏப்ரல் 8ம் திகதிகளில்

Mohamed Dilsad

Leave a Comment