Trending Newsඑසැන පුවත්දේශීය

රටේ ආර්ථිකය ගැන අවිශ්වාසයක් ඇතිකරගත යුතු නැහැ – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

(UTV | කොළඹ) –

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මින් ඉදිරියට කිසිදු අවිශ්වාසයක් ඇතිකරගත යුතු නැති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. පැරිසියේ පැවති රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද පැරිස් සමාජය සහ නිල ණය හිමියන්ගේ කමිටුව සමග පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

 

Related posts

Matara bound Kandy train derailed in Gangoda

Mohamed Dilsad

සින්නයියා නඩරාජසිවම් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Number of missing leaps to 600 in California wildfires

Mohamed Dilsad

Leave a Comment