Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද රෑ 8 ට ජාතිය අමතයි.

(UTV | කොළඹ) –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුම්වත් කිරීමට නියමිතව තිබෙන අතර එය රාත්‍රී 8.00ට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.

Related posts

නුවරඑළියේ මාර්ගවල රෑට ගමන් යන්න එපා…!

Editor O

මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළට

Mohamed Dilsad

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment