දේශීය

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – දකුනු පළාතේ හා ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කළක් කටයුතු කළ  ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා අද (30) අභාවප්‍රාප්තවී තිබේ.

ඔහු මිය යනවිට 88 හැවිරිදි වියෙහි පසු වුණි.

මාර්ෂල් පෙරේරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ පියා වෙයි

Related posts

ඊයේ කොවිඩ් මරණ 48-ආසාදිතයින්1688යි

Mohamed Dilsad

ගංවතුර සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා

Editor O

දින 4 ක අධිවේගී මාර්ග ආදායම මිලියන 140

Mohamed Dilsad

Leave a Comment