Trending Newsඑසැන පුවත්දේශීය

සත්‍ය සහ සංහිදියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය මොණරාගල දී

(UTV | කොළඹ) –

සත්‍ය සහ සංහිදියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය මොණරාගල දිස්ත්‍රික්කයේ දී රැස්වූහ. මොණරාගල දිස්ත්‍රික්කයේ පාර්ශවකරුවන් සදහා රැස්වීම් මාලාවක් පැවැත්වීමට එම කාර්යාලය කටයුතු යොදා තිබේ. එහිදි ජනතාවට ඇති ප්‍රධාන ගැටලු සහ අවශ්‍යතා හදුනාගැනීම සදහා විවිධ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි. යුද්ධයෙන් පීඩාවට පත් එතිමලේ ඔක්කම්පිටිය සහ මහගොඩයාය ගම්වාසීන් සමග ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී රැස්වීම් පැවැත්වෙන අතර ඔවුන්ගේ වර්තමාන ගැටලු පිළිබඳව ද මෙහිදි අවධානය යොමු කරන බවද සඳහන්.

Related posts

උසස් පෙළ ප්‍රතිඵල 30 වනදාට පෙර…

Mohamed Dilsad

පවතින වියළි කාලගුණය නිසා පිළිපැදිය යුතු දේවල්

Mohamed Dilsad

IMF වැඩසටහන සාර්ථකව සිදුකෙරෙනවා – මහ බැංකු අධිපති

Mohamed Dilsad

Leave a Comment