Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණ ඇමැති විජේදාසට, අධිකරණ සේවා සංගමය විරෝධයක්

(UTV | කොළඹ) –

වත්මන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් විනිසුරුවරුන්‌ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉකුත් 2024/06/19 දින පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය වගකීම් විරහිත ප්‍රකාශයක් බව සඳහන් කරමින් අධිකරණ සේවා සංගමය අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂට විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සංගමය මෙම නිවේදනය හරහා පෙන්වා දෙන්නේ අපක්ෂපාති විනිසුරුවරුන් අපකීර්තියට පත්කිරීම සඳහා වූ නිශ්චිත ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බව තම සංගමයට පෙනීගොස් ඇති බවයි.

එම සංගමය විසින් නිකුත් කළ නිවේදනය පහතින්

අධිකරණ සේවා සංගමය

අධිකරණ සේවා සංගමය

අධිකරණ සේවා සංගමය

Related posts

ஜொன்ஸ்டன் பெர்னாண்டோவுக்கு எதிரான வழக்கின் தீர்ப்பு 29ம் திகதி

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අද ඇරඹේ

Mohamed Dilsad

பிணைமுறி மோசடி மற்றும் பாரிய ஊழல் மோசடி தொடர்பான விவாதம் பிற்போடப்பட்டது

Mohamed Dilsad

Leave a Comment